Queen Episode 89 || ''ක්වීන්'' || 10th December 2019

  • Am Vor year

    Swarnavahini TVSwarnavahini TV

    Dauer: 23:50

    #Queen #Teledrama #Swarnavahini
    Weekdays at 8.30pm on Sri Lanka's Number One Teledrama Television Channel Swarnavahini.
    Like us on FB@ facebook.com/swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ facebook.com/liveat7.lk/
    To Watch Swarnavahini Tele Drama Log on to
    de-film.com/us/swarnavahinitv

ආදරෙයි මන් ආදරෙයි mage sad obai
ආදරෙයි මන් ආදරෙයි mage sad obai

Gon himasi thooooo

Vor year
Sudu Dilki
Sudu Dilki

හිමාෂි තරම් මෝඩියක් කවදාවත් දැකලා නෑ

Vor year
P.d Kumari
P.d Kumari

ඉදකින මේ හිමාෂි ජාරාගැනියක හැබැ ජිවිතෙත මිනි මරනවා නාටියෙත මිනි මරනවා

Vor year
Ruwanthika jayamalee Salaman
Ruwanthika jayamalee Salaman

ගෝං වැස්සී queen

Vor year
සුදු දෝණි
සුදු දෝණි

මටනම් මේ කෙහෙමල් කතාව බලන්න හිතෙන්නේත් නැ. විකාර මේ හිමාශි තියෙන්නේ.

Vor year
Black Thunder කළු විදුලිය
Black Thunder කළු විදුලිය

බලන බලන හැම එකාම හිමාශිට බැනල...😂😂😂 ඒක තමයි උඹලට කතාව අතාරින්න බැරි වෙන කෙම...😂😂😂. එනිවේ... කුයින් නෙවෙයි මේකිට කෟ ශි කියල දාන්න තිබුනෙ 😂😂

Vor year
Priyanka Chandramali
Priyanka Chandramali

මෙික් අර කෙල්ලටත් වැඩෙි දෙනවා..මොන මෝඩ කතාවක්ද අනේ මෙි..අනික අර ලාන්ස්ව මටනමි පේන්න බෑ..වෙන කෙනෙක් හිටියෙම නැද්ද ඒ චරිතෙට...

Vor year
Sandy Sandy67
Sandy Sandy67

Ayyo me himashe hamoma marawanawa Radishta kelam kiyala. Nodaking me queen kiyana huththe.

Vor year
Sandy Sandy67
Sandy Sandy67

Me tattayawa ain karapanko. Boru dath set eka watei muge.

Vor year
Amashi Bandara
Amashi Bandara

Hmm queen kiyanne godak daksha kenak wenna one Eth hemoma maralada me queenge weda penwanne

Vor year
Sandy Sandy67
Sandy Sandy67

Kalana saurita kiuwa himashita kiyanna kiuyala Radish gana Sakai kiyala.himashe hamadema Radishta kiyana bawa kalanala dannawa. Ai dan kalana himashita monawath kiyanne naththe.

Vor year
meenu lanka
meenu lanka

මේ කතාවේ main character 1 මෙච්චර ගොන් උනාම කතාවම එපා වෙනවනේ.කිසිම ගැම්මක් එන්නෙ නෑ කතාව බලන්න.ඇයි මේ තරම් under world 1 ඉස්සරහින් තියන්නෙ.මේකෙ එකම plan 1 හිමශිගෙන් details අරන් game play කරන 1. ඒක game 1k වෙන්නෙ නෑ.මේ කතාවට මීට වඩා action add කරන්න.එකම තැන කතාව දුවනවා.අපරාදේ..

Vor year
THUSHARI RATHNAYAKA
THUSHARI RATHNAYAKA

Tisaga awasanae

Vor year
Chathu Kulasuriya
Chathu Kulasuriya

Shalani nohoth imashi kiyanne queen keneknam nemei. Gon magulak. Thawath ahinsaka kellekwa meki maranna otthu denawa. Me wage gon characters la inna charitha mokata hadanawada danne. Queen kiyanne buddimath ayektai. Eth me queen harima gon gahak. Chik. Kisima interesting ekak ne me teledrama ekata. Mokada director me himashiwa dawasin dawasa mood karawanawa. Himashita udaw karana okkoma merenakam himashita thiyena an thattu deka gela wenne. Me mona queen da? Queen kiyanne mehema gon wessiyanta nemei.

Vor year
Dilhani Muthkuda
Dilhani Muthkuda

යකෝ හිමාෂි කොහමද queen වෙන්නේ ඔික්කොම මැරුවාට පස්සේද queen වෙන්නේ.

Vor year
Senuki Asanya
Senuki Asanya

Mehema weddi kathawa balannath epawenawa himashi nm appiriyai

Vor year
Sumit Chaturanga
Sumit Chaturanga

me kathawa 5 vasare lamayek heduwanam mita vada hondata hadai aththatama

Vor year
Sumit Chaturanga
Sumit Chaturanga

meka hadapu ekata pissu kiyla hithenne mta vitharada ayyo inna un okkma marunama meke wedak tiyeda

Vor year
my hobbylk
my hobbylk

Subscribe My Chanel https://www.youtube.com/watch?v=Pg_WPMoKlvY&t=10s

Vor year
Nike Shen
Nike Shen

Mona magulkd me

Vor year
Chamini Perera
Chamini Perera

I had enough with this song, please remove it😬

Vor year
shalika cR
shalika cR

Queen kiyanne me wage gon charitha walatada?

Vor year
Norisha 1jinna obata jayen jaya
Norisha 1jinna obata jayen jaya

Me gon wassi okkom dewal kiya kiya awidinawa

Vor year
Dumika Sachin
Dumika Sachin

හැමදාම හිමාෂි නිසා එක එකාව මරල මේ කතාව බලන අපිට කතාව එපා කරවන්න එපා. අනික මැරෙන්නෙත් මැරයන්ගෙ එවුන් නෙවෙයි. පැත්තක ඉන්න එවුන්. දැන්වත් හිමාෂි රදීෂ් ගැන ඇත්ත දැන ගන්න plan එකක් තියෙන කොටස් දැම්මනන් හොදයි. නැත්තන් කතාව බලන එකෙන් වැඩක් නෑ. දැන් මුන් ටීෂවත් මරයි. 😑😑😑

Vor year
Kumari Kumari
Kumari Kumari

aiyo ilagata marenne willy da teeshada danne ne...

Vor year
Manori pushpa
Manori pushpa

Iwarai tisha okkama hoda nalu niliyo maranawa himashige thaththath iwarai

Vor year
punchi Samanali
punchi Samanali

Me kathawa wedakma na yakadoo..meke inna serama Maranawa maranawa maranawa..Me Queen wedak na meke..Serama tika Marala dala iwara Unata passeda..Queen wenne wedak Na..👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎

Vor year
Airangani Gamlath
Airangani Gamlath

අනේ හිමාෂි ඔය මැරේජ් එකට අකමැති උනානම් තමයි ගොඩක් හොඳ

Vor year
Dami Prasa
Dami Prasa

මේ හඳුන්වලා දෙන හානි කියන මැර චරිතය නම් පට්ට ලස්සනයි 👍👍💐

Vor year
හිතුවක්කාරි හිතුවක්කාරි
හිතුවක්කාරි හිතුවක්කාරි

අයියො මොකද මෙ හිමසි ගොන් චරිතයක් ගොන් එලදෙනට ටිකකවත් ඇයි රදිස්ව මෙච්චර ව්ස්වසකරන්නෙ හිමසිට රදිස් ගැන එ බේස්ලට් එක ගැනඇයි සැකයක් හිතන්නේ නැත්තේ

Vor year
Ahinsaka adare
Ahinsaka adare

Thu nodakin me queen .......

Vor year
Ahinsaka adare
Ahinsaka adare

Lee kopa wenawa mewa baladdi...mona pake kathada mewa mini maranawa iwarayak ne...

Vor year
Amaya Amaya
Amaya Amaya

මේ හිමාෂි ටීෂා මැරුවා නොදකිම් එළ ගොන් වැස්සි

Vor year
බුදු මග
බුදු මග

Dan ithin teeshawath marai

Vor year
Sameera Rangana
Sameera Rangana

Hare ne arakellawath ewara kara.gon kiyanne thamangema addeken tamangema belila mirika gannawa. Thathitathi tawa kalak jiwathi wenne na.mokada mun dennama gon ne.oya dakapu hine hare yai wage himashi

Vor year
wasana sanjewani
wasana sanjewani

Mage ammo me himassi ඔක්කොම wada ana ගන්නවා dan ara tisa කෙල්ල මැරයි අරුන් ටික

Vor year
LML Live Music Library
LML Live Music Library

තාත්තයි දුවයි දෙන්නම ගොං

Vor year
sadali Rajapaksha
sadali Rajapaksha

Me thatthayatha 💣💣💣💣 gahanna ona me හිමාෂි hena gon gahak

Vor year
SUDU ROSHA D S
SUDU ROSHA D S

එහෙනම් tishage අවසාන කාලය

Vor year
SUDU ROSHA D S
SUDU ROSHA D S

කතාවේ අවසාන neta ituruwenne හිමි විතරයි ,,,,,,,,,,,,,,,,,,,,, හිමාෂි ඔක්කොම mara gannawane

Vor year
Sugandi Jayasinghe
Sugandi Jayasinghe

Himashi maha harakiyak

Vor year
lakshan jayaweera
lakshan jayaweera

හිමාෂි චරිතය හින්දා මේ කතාව එපා වෙලා ඉන්නේ

Vor year
nimesh udayakumara
nimesh udayakumara

නදකින් මේ හිමාශි මේකි හින්දා සේරම මැරෙනවා...😡😡😡😡😡😡😡😡😡

Vor year
nimesh udayakumara
nimesh udayakumara

@Lasa Lasa සුබ උදෑසනක් 🌹🌹🌹🌹 ..ඔවු හිමාෂිනම් හෙන ගොනා නාට්‍යට උනත්....ඔවු නේද වෙස් එක වගේ ටිකක්...ඒ උනාට ලොකු අයියා මැරයා..😡😡😡😡

Vor year
Lasa Lasa
Lasa Lasa

හිමාෂි ගොන් ගහ ..මෙක වෙස් නාට්‍ය වගෙ

Vor year
akalanka sandeepa
akalanka sandeepa

Gon magulak araka

Vor year
my life
my life

https://youtu.be/KXxQKEwBVas

Vor year
Sulochana Nawarathna
Sulochana Nawarathna

ටීෂාටත් ටිකට් එකා ලැබෙයි.මේ ගොං ඉමාෂියි විලීයි සර්පයෝ විශ්වාස කරනවා

Vor year
Kusuma Kusuma
Kusuma Kusuma

අනේ මන්දා.ඇත්තටම මේ තාත්තටයි දුවටයි මෝඩ චරිත දීල තියෙන්නේ අනේ අර කෙල්ලත්.ඉවර්‍ය්

Vor year
Vbfachj Adhngvn
Vbfachj Adhngvn

මේ භීමෂී ගේ ඇත්ත ජීවිතය මේ චගේනේ මිනිමරනවානේ

Vor year
Priya warnakulasooriya
Priya warnakulasooriya

ඇයි මේ හිමාසි මෙච්චර මෝඩ

Vor year
ZODO DO
ZODO DO

mkdda bn me gon kthw dn ithin ara kellath iwarine .gon queen ne yko .mkda meka lyna eka 🤦‍♀️

Vor year
Sudu Situli
Sudu Situli

කැවා කැවා කැවා හිමාෂි

Vor year
Wasana Korathotage
Wasana Korathotage

ගොන් වැඩකරලා සේරම මරාගත්තමද කොහෙද මේකී ක්වීන් වෙන්නෙ😂

Vor year
Wasana Korathotage
Wasana Korathotage

හරිනේ මේ හුත්ති කෙලියා ටීශාටත්, ගොන් ක්වීන්

Vor year
kanchana dombagolle
kanchana dombagolle

Himashita wada hodata tisha ragapanawa thithata SID kenek wage anna quingla

Vor year
කුරුළු පිහාටු
කුරුළු පිහාටු

Nadakin kawda meee

Vor year
Dhgg Vhff
Dhgg Vhff

මේක දැන් ඵපා වේනවා මේ හිමාෂි ඉන්දා

Vor year
Lak 123
Lak 123

අයියෝ හිමාෂි අහිංසක මිනිසුන් සේරම මරනවා කෙහෙල්මල් ආදරය හින්දා .අප්පච්චිත් මරා ගයි වගෙ.

Vor year
Kalum Kalum
Kalum Kalum

Himasii hamanenavaaa

Vor year
Nature & Life
Nature & Life

Den Trishath iwarai

Vor year
Nature & Life
Nature & Life

Himashi wage moda gahak

Vor year
S.A
S.A

හිමාෂිගෙ චරිතෙ මෙච්චරම මෝඩ විදියට අන්දන්න එපා යකෝ .බලන්නත් එපාවෙනව එන කේන්තියට👹️👹️ අරූ පොන්නය වගේ කිසීම වියදමක් නැතුව සේරම රහස් මේ මෝඩ වාහෙගෙන් දැන ගන්නව .අරහෙ කලනයි,අකිලයි ජීවිතේ පරදුවට තියල යුද්ධයක් කරනව .අනේ මංද ??

Vor year
Sumit Chaturanga
Sumit Chaturanga

aththamai s a

Vor year
kanchana dombagolle
kanchana dombagolle

Tisha queenta wada hodata ragapanawane..😁😁😁

Vor year
S.A
S.A

@kanchana dombagolle වැඩක් නෑ එච්චරටම මෝඩයි.😃😂

Vor year
kanchana dombagolle
kanchana dombagolle

Himashita polimak dammoth narakada....

Vor year
Wasanthi Jayakody
Wasanthi Jayakody

Moda thaththai duwai

Vor year
Sidathsri Sampath
Sidathsri Sampath

හිමාෂි ගොන් වැඩ කරන එක දැන් වත් නවත්ත පන්..

Vor year
සුබානි අනුරාදා
සුබානි අනුරාදා

අය්යෝ මේ හිමාෂි අම්මපා ගලේ ගහන්න ඕනෙ මේකි ගිය ආත්මෙ යම පල්ලෙක්ද කොහෙද

Vor year
සුබානි අනුරාදා
සුබානි අනුරාදා

@nimesh udayakumara ආ ......බලන්නකෝ මේ වෙද්දී හිමාෂි කී දෙනෙක් යැව්වද අපායෙ ඒකයි කිව්වෙ

Vor year
nimesh udayakumara
nimesh udayakumara

@සුබානි අනුරාදා නෑ අනේ ඒ කියපු කතාව මරු ඔයා...😂😂😂😂😂 ඒකට හිනා ගියේ යමපල්ලා...😂😂😂😂😂

Vor year
සුබානි අනුරාදා
සුබානි අනුරාදා

@nimesh udayakumara ඇයි අනේ ඔයා හිනා වෙන්නේ

Vor year
nimesh udayakumara
nimesh udayakumara

😂😂😂😂😂😂😂😂😂😂😂

Vor year
Sujata Makkanthi
Sujata Makkanthi

Aiyoo himashi mara modai

Vor year
වන්දනා මිනෝලි ඉරුගල්බංඩාර
වන්දනා මිනෝලි ඉරුගල්බංඩාර

ටීශටත් වැඩේ හරි වගේ..මේ හිමාශී හිංදා...

Vor year
Chapa Kumudumali
Chapa Kumudumali

හපොයි ටීශා ගේ අවසානය වගේ

Vor year
SL Forum
SL Forum

ලංකාවේ ලොකුම සාප්පු සංකීර්ණය 👉 https://youtu.be/Gu36MbBUOpg

Vor year
Dilani Dissanayaka kiepert
Dilani Dissanayaka kiepert

තාත්තටයි දුවටයි දෙන්නටම දීලා තියෙන්නේ පූදූම චරිත දෙකක්...හිමාෂි කරන්න පූළුවන් ඔක්කොම මෝඩ වැඩ ටික අර තඩියක් එක්ක කරලා අන්තිමට Queen වෙලා වැඩක් නැහැ..ටීශත් ඉවරයි වගේ.. එපා වෙනවා මේවා බලන්නත්..හිමාශිගේ චරිතය ටීෂට දූන්නානම් ,,ටීශා ලස්සනට කරයි...ඒ චරිතය..

Vor year
Sanju Nadee
Sanju Nadee

Dilani Kiepert hmm akanam aththa

Vor year
Gayana Hendalage
Gayana Hendalage

මේ හිමාෂි යක්ෂනී ටීෂාවත් මරවයි වගේ....

Vor year
Janaki Dilrukshi
Janaki Dilrukshi

අයියෝ හිමාෂි මේ තරම් මෝඩ ඇයි දැන් ඒ කෙල්ලත් ඉවරයි

Vor year
Erandi Samarakoon
Erandi Samarakoon

හයියො හිමාශී නම්🙄🙄

Vor year
සඳ දිය සිත්තම්
සඳ දිය සිත්තම්

හිමාෂි හින්දා ටීශත් මරයි.

Vor year
maxi maxi
maxi maxi

හිමාෂි මෙතරම්ම මොඩද

Vor year
දිල්හානි Dilhani
දිල්හානි Dilhani

ඔච්චරටම මෝඩද හිමාෂි... හෆොයි බ්‍රෙස්ලට් එක දීපු එකා දැන දැනත් ඔක්කොම කියනවා... චුට්ටක් වත් සැකයක් නැතිව

Vor year
rehana Kariyasam
rehana Kariyasam

Teesath iwarai wage.

Vor year
Kaushi Mj Fernando
Kaushi Mj Fernando

අම්මෝ ඇයි මේ හිමාශිගේ චරිතය මෙච්චර මෝඩ ගෑනියෙක් කරලා තියෙන්නේ

Vor year
amawaka sada
amawaka sada

Amawaka sada යුටියුබ් චනල් එක බලන්න

Vor year
amawaka sada
amawaka sada

Yohani අලුත්ම moshop eka mage යුටියුබ් චනල් එකන් බලන්න

Vor year
Pavani Sandunika
Pavani Sandunika

himashi nm gon gahak

Vor year
Sandun sameera
Sandun sameera

mewani kata tahamai rata karanne

Vor year
Madushi Abeywic
Madushi Abeywic

Mama 4😎

Vor year
SL Forum
SL Forum

ෆිල්ම් බලන්න යන කොල්ලෝ කෙල්ලන්ට මෙන්න සුපිරිම තැනක් 👉 https://youtu.be/LI6bKzxMN2Y

Vor year
a sale vijeshinha dilshan
a sale vijeshinha dilshan

MN 3

Vor year
Nirusha shamali
Nirusha shamali

👍👍

Vor year
Keshani Dammika
Keshani Dammika

First man❤

Vor year

Nächstes Video

AMONG US with THANOS

9:06

AMONG US with THANOS

LazarBeam

Aufrufe 4 429 177

Wir ZERLEGEN Frontal_21!

16:49

Wir ZERLEGEN Frontal_21!

SPACE FROGS

Aufrufe 232 129

VERSUCHE NICHT ZU LACHEN 1.0

10:05

VERSUCHE NICHT ZU LACHEN 1.0

Mexify Reacts

Aufrufe 115 065

Gönül Dağı 13. Bölüm

2:42:36

Gönül Dağı 13. Bölüm

Gönül Dağı

Aufrufe 821 328

Trump Left Zero Vaccine Plan for Biden | The Tonight Show

12:06

Trump Left Zero Vaccine Plan for Biden | The Tonight Show

The Tonight Show Starring Jimmy Fallon

Aufrufe 1 320 879

DU IN DER SCHULE vs DU ALS KIND  | La La Lebensfreude

11:23

Hercai 56. Bölüm

2:17:18

Hercai 56. Bölüm

Hercai

Aufrufe 889 689

50 Euro unter dem Auto gefunden | Verstehen Sie Spaß?

6:36